News Line| Off Air
Generic placeholder image

May
1

පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

639 Views


පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමේ කාලසීමාව දීර්ඝ  කෙරේ

සියළුම පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමේ කාලසීමාව මැයි 15 දක්වා දීර්ඝ කර තිබෙනවා.

කොරෝනා ව්‍යාප්තියත් සමග රට තුළ උද්ඝතව ඇති තත්ත්වය හමුවේ පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අපේ‍්‍රල් 30 දක්වා අවලංගු කිරීමටයි මිට පෙර කටයුතු කරනු ලැබුවේ.

තවදුරටත් පවතින තත්ත්වය සලකා බලා මෙලෙස නිවාඩු අවලංගු කිරීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.

එමෙන්ම නිවාඩු ලබාගැනීම හරහා දිස්ති‍්‍රක්කයෙන් දිස්ති‍්‍රක්කයට සංක‍්‍රමණය වීමට ඇති අවස්ථාවන්ද සලකා බලා මෙම තීරණයට එළඹ ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post