News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
1

පාකිස්ථාන කතානායකටත් කොරෝනා ආසාදනය වෙයි

1028 Views


පාකිස්ථාන කතානායකටත් කොරෝනා ආසාදනය වෙයි

පාකිස්ථාන පාර්ලිමේන්තුවේ කතානායක අසාඩ් කුවයිසර් හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ. කතානායකවරයා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුට ඔහුට එම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ හේතුවෙන් ඔහු මේ විට නිවසේ සිට ස්වයං නිරෝධායනට ලක්කර ඇති බව සදහන්.

පසුගිය සතිය මුලදි කතානායකවරයා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ රජයේ ඉහළ පෙළෙ නිළධාරින් හමුවි ඇති බව ද පාකිස්ථාන මාධ්‍ය වාර්තා කර තිබේ.

පාකිස්ථානයේ මේ විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 16,817 වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 385ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


News Articles
Latest Videos
Most Popular Post