News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
1

මෙරට පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 157 ක්

756 Views


මෙරට පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 157 ක්

මෙරට කොරෝනා ආසාධිතයින් 157 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව දැනට වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප‍්‍රතිකාර ලබන ආසාධිතයින් සංඛ්‍යාව 501 ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post