News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
1

කෝටියක් වටිනා මත්කුඩු සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

1051 Views


කෝටියක් වටිනා මත්කුඩු සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

කළුතර – වැලිපැන්න – මණ්ඩාවලදී රුපියල් කෝටියක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු කිලෝග‍්‍රෑමයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෝටර් රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් තුන්දෙනෙකු සමග මෙම මත්කුඩු තොගය අද පෙරවරුවේ පොලිස් භාරයට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post