News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
2

මෙරට තවත් කොරෝනා ආසාධිතයින් දස දෙනෙක් සුවය ලබයි

731 Views


මෙරට තවත් කොරෝනා ආසාධිතයින් දස දෙනෙක් සුවය ලබයි

කොරෝනා වෛරසය ආසාධිතව රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් දස දෙනෙක් අද සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ මුළු ආසාධිතයින් සංඛ්‍යාව 172 දක්වා ඉහළගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.

මෙරටින් හදුනාගෙන ඇති ආසාධිතයින් සංඛ්‍යාව 690 ක්.

මේ වන විට රෝගීන් 511 දෙනෙකු වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post