News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
2

කිම් ජොන් අන් සති කිහිපයකට පසු එරට මහජනයා හමුවට

756 Views


කිම් ජොන් අන් සති කිහිපයකට පසු එරට මහජනයා හමුවට

ශෛල්‍ය කර්මයකට ලක්ව සිටිය දී මියගොස් ඇති බවට ලොව පුරා කටකතා පැතිරුණු උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මහජනයා හමුවේ පෙනි සිට ‍තිබෙන බව එරට විදෙස් වාර්තා සඳහන් කරයි.

සති තුනක පමණ කාලයක් ඔහු මහජනයා හමුවේ පෙනි නොසිටි අතර එරට මාධ්‍යය ද ඔහුගේ තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු අනාවරණයක් සිදුකර තිබුණේ නැත.


News Articles
Latest Videos
Most Popular Post