News Line| Off Air
Generic placeholder image

May
2

දේශීය කිරිපිටි මිල ඉහළට

805 Views


දේශීය කිරිපිටි මිල ඉහළට

දේශිය කිරිපිටි මිල ඉහළ නැංවිමට පාරිභොගික සේවා අධිකාරියේ අවසරය හිමිව තිබේ. ඒ අනුව දේශිය වශයෙන් නිපදවන කිරිපිටි කිලෝග්‍රෑම් 1ක් රුපියල් 85කින් මිල ඉහළ නංවා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 945ක් බව පාරිභොගික සේවා අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල 345 සිට රුපියල් 380 දක්වා ඉහළ නංවා තිබේ.

දේශිය කිරි ගොවියා දිරිමත් කිරිමේ අරමුණින් මිල ඉහළ නැංවිම සිදුකර ඇති බව වාර්තා වෙයි.


News Articles
Latest Videos
Most Popular Post