News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
2

අද දිනයේ මේ දක්වා කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා නොවෙයි

796 Views


අද දිනයේ මේ දක්වා කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා නොවෙයි

අද දිනයේ මෙතෙක් කිසිදු කොරෝනා ආසාධිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති ආසාධිතයින් සංඛ්‍යාව 690 ක්.


News Articles
Latest Videos
Most Popular Post