News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
3

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 706 දක්වා ඉහළ යයි

675 Views


මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 706 දක්වා ඉහළ යයි

නව කොරෝනා ආසාධිතයෙකු අද දිනයේදී වාර්තා වීමත් සමග කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 706 දක්වා ඉහළගොස් තිබෙනවා.

එමෙන්ම අද දින තවත් කොරෝනා ආසාධිත රෝගීන් 10 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා.

ඒ අනුව පූර්ණ සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 182 ක්.

දැනට වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 517 ක්


News Articles
Latest Videos
Most Popular Post