News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
3

ඇදිරි නීතිය පිලිබද නවතම නිවේදනය

1001 Views


ඇදිරි නීතිය පිලිබද නවතම නිවේදනය

ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිලවස්වලින් බැහැරව යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඇදිරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවල නිවෙස් වලින් බැහැරව යාමට මෙය කිසිසේත් අදාල නොවන බව එම නිවේදනයේ සදහන්.

එමෙන්ම කිසියම් ප‍්‍රදේශයක් හෝ ගම්මානයක් අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත්නම් එවැනි කලාප වලට ඇතුළු වීමට හෝ පිටවීමට කිසිවෙකුට අවසර නොලැබේ.


News Articles
Latest Videos
Most Popular Post