News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
3

රාජ්‍ය වෙසක් සතිය හෙටින් ආරම්භ වෙයි

1313 Views


රාජ්‍ය වෙසක් සතිය හෙටින් ආරම්භ වෙයි

රාජ්‍ය වෙසක් සතිය හෙටින් ආරම්භ වේ. මෙවර එහි තේමාව වී ඇත්තේ, ‘ආරෝග්‍යා පරමා ලාභා – සංතුෂ්ඨී පරමං ධනං’ යන්නයි.

සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිවෙස්වලට වී ආගමික වතාවත්වල නිරත වන්නැයි බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ ය.


News Articles
Latest Videos
Most Popular Post