News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
4

කොරෝනා ආසාධිතයින් 721 දක්වා ඉහළ යයි – පූර්ණ සුවය ලැබූ රෝගීන් 194 ක්

739 Views


කොරෝනා ආසාධිතයින් 721 දක්වා ඉහළ යයි – පූර්ණ සුවය ලැබූ රෝගීන් 194 ක්

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 721 දක්වා ඉහළගොස් තිබෙනවා.

එමෙන්ම තවත් ආසාධිතයින් 07 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර මෙරට කොරෝනා ආසාධනය වී පූර්ණ සුවය ලැබූ ආසාධිතයින් සංඛ්‍යාව 194 දක්වා ඉහළගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post