News Line| Off Air
Generic placeholder image

May
4

මෙරට 08 වන කොරෝනා මරණය වාර්තා වෙයි

873 Views


මෙරට 08 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට කොරෝනා ආසාදිත අටවන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළ අතර මිය ගිය තැනැත්තිය වයස අවුරුදු 72ක් වු කාන්තාවක් වන අතර ඇය කුරුණෑගල පොල්පිතගම ප්‍රදේශයේ පදිංචි අයෙක් බව යි වාර්තා වන්නේ,


News Articles
Latest Videos
Most Popular Post