News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
4

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 718 ක් දක්වා ඉහළට

721 Views


මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 718 ක් දක්වා ඉහළට

ඊයේ(03) රාත්‍රී 11.15 වන විට තවත් කො‍රෝනා ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 718 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ ආසාදිතයින් 12 දෙනෙක් සුවය ලැබු අතර ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 184ක් දක්වා ඉහළ ගියේය.

මේ වන විට පුද්ගලයින් 527 දෙනෙක් විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

ලංකාවේ කොරෝනා ‍ආසාදිතයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්විය.


News Articles
Latest Videos
Most Popular Post