News Line| Off Air
Generic placeholder image

May
4

ලොවපුරා කොරෝනා ආසාදිතයන් ගණන තිස්හය ලක්ෂයට ආසන්නයි

652 Views


ලොවපුරා කොරෝනා ආසාදිතයන් ගණන තිස්හය ලක්ෂයට ආසන්නයි

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් අද වන විට හඳුනාගෙන ඇති සමස්ත ගෝලීය ආසාදිතයන් ගණන තිස් පන් ලක්ෂ හැට තුන්දහස ඉක්මවා තිබේ. වාර්තාවී ඇති ගෝලීය මරණ සංඛ්‍යාව 248, 135කි.

ආසාදිතයන් එකොළොස් ලක්ෂ පනස් තුන්දහසකට වැඩි පිරිසක් සුවය ලබා තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරසයේ දැඩි බලපෑමට ලක්වී තිබූ යුරෝපානු රටවල්වන ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශයේ වසංගත තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් පහව යමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.


News Articles
Latest Videos
Most Popular Post