News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
4

ප‍්‍රංශය පනවා තිබූ හදිසි සෞඛ්‍ය තත්ත්වය දීර්ඝ කරයි

818 Views


ප‍්‍රංශය පනවා තිබූ හදිසි සෞඛ්‍ය තත්ත්වය දීර්ඝ කරයි

කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ ප‍්‍රංශය පනවා තිබූ හදිසි සෞඛ්‍ය තත්ත්වය ලබන ජූලි 24 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

දැනට පනවා ඇති සීමාවන් අර්ධ වශයෙන් ඉවත්කිරීමෙන් පසුව වුවද කොරෝනා වෛරසයට එරෙහිය සටන් කිරීමට ලබා දී ඇති උපදෙස් දැඩිව කි‍්‍රයාත්මක කරන බව ප‍්‍රංශ රජය ප‍්‍රකාශ කරනවා.

ප‍්‍රංශයට කිසියම් පුද්ගලයෙකු විදේශ රටක සිට පැමිණෙන්නේ නම් සති දෙකක නිරෝධායන කාලයකට යටත් වීමට සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ප‍්‍රංශයෙන් මේ වන විට කොරෝනා ආසාධිතයින් එක්ලක්‍ෂ 68, 693 ක් වාර්තා වී ඇති අතර එහි සිදුව ඇති මරණ සංඛ්‍යාව 24,895 ක්.


News Articles
Latest Videos
Most Popular Post