News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
4

කොරෝනා නිසා මියගිය අටවන මරණයේ අවසන් කටයුතු සිදු කරයි

871 Views


කොරෝනා නිසා මියගිය අටවන මරණයේ අවසන් කටයුතු සිදු කරයි

කොවිඩ් – 19 වැළදීමෙන් අද මියගිය කාන්තාවගේ අවසන් කටයුතු කොටිකාවත්ත සුසාන භූමියේදී මීට ටික වේලාවකට පෙර සිදුකෙරුණා.

වයස අවුරුදු 72 ක් වූ අදාළ කාන්තාව මියගියේ හෝමාගම රෝහලේ ප්‍රකාර ලබමින් සිටියදීයි.


News Articles
Latest Videos
Most Popular Post