News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
4

වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසැල් වැසෙයි

884 Views


වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසැල් වැසෙයි

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසැල් වසා තැබෙනු ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව මස් මාංශ අලෙවිසැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා ද වසා තැබීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් වරයා විසින් සියලූම පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post