News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
4

නීතිපතිවරයාගෙන් මැතිවරණ කොමිසමට දැනුම් දීමක්

696 Views


නීතිපතිවරයාගෙන් මැතිවරණ කොමිසමට දැනුම් දීමක්

නීතියට අනුකූලව කටයුතු කරමින් මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නැයි නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.

ඒ ඉදිරි මහමැතිවරණයට නාමයෝජනා කැඳවීමේදී නිවාඩු දින ලෙස සැලකෙන 16,17 හා 18 යන තෙදින නාමයෝජනා භාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නීතිපතිවරයාගෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින්.


News Articles
Latest Videos
Most Popular Post