News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
4

අද කාලගුණය

542 Views


අද කාලගුණය

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ හා ඌව පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි. බස්නාහිර හා දකුණු පළාත්වලත් පුත්තලම, මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට අකුණු හා තාවකාලික තද සුළං ද ඇති වෙයි.


News Articles
Latest Videos
Most Popular Post