News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
5

තවත් කොරෝනා ආසාධිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබයි

880 Views


තවත් කොරෝනා ආසාධිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබයි

මෙරට තවත් කොරෝනා ආසාධිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාධිතව සුවය ලැබූ සංඛ්‍යාව 213 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post