News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
5

ලොව පුරා කොවිඩ් නයින්ටීන් මරණ දෙලක්ෂ පනස් දහස ඉක්මවයි

689 Views


ලොව පුරා කොවිඩ් නයින්ටීන් මරණ දෙලක්ෂ පනස් දහස ඉක්මවයි

කොවිඩ් නයින්ටීන් වෛරසය නිසා ලොව පුරා සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව දෙලක්ෂ 50,000 ඉක්මවා ගොස් ති‍බේ. එම මරණ සංඛ්‍යාවෙන් සියයට 85ක්ම අමෙරිකාවෙන් හා යුරෝපයෙන් වාර්තාවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

වෛරසයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇති අමෙරිකාවේ අද වන විට සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 70,000ට ආසන්න වී තිබේ.

කෙසේවෙතත් කොවිඩ් මරණ වැඩි වශයෙන් වාර්තා වූ ඉතාලිය, ස්පාඤ්ඤ, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය යන රටවල සිදුවන දෛනික මරණ සංඛ්‍යාව මේ වන විට සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇත.


News Articles
Latest Videos
Most Popular Post