කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ පවතින හදිසි තත්ත්වය යටතේ අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු සදහා පමණක් කොළඹට ගෙන්වා ගැනීමට අවශ්‍ය සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා දුම්රිය සේවය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැන ගැනීම සදහා ශ්‍රී ලංකා දුම්රිය සේවයේ http://railway.gov.lk/web/index.php?lang=si වෙබ් අඩවියට පිවිසිය හැකියි.
