අද (05) සවස 2 පමණ වන විට කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මෙරට කොරෝනා ආසාධිතව සුවය ලැබූ රෝගීන් ගණන 197 දක්වා ඉහල ගොස් තිබෙනවා.