News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
6

කොරෝනා ආසාධිතයින් 774 දක්වා ඉහළ යයි

605 Views


කොරෝනා ආසාධිතයින් 774 දක්වා ඉහළ යයි

කොරෝනා ආසාධනය වූ තවත් පුද්ගලයන් තුන්දෙනෙකු හමුවීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 774 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.

අද වාර්තා වූ ආසාධිතයින් තුන්දෙනාම වැලිසර කදවුරේ නාවික හමුදා සාමාජිකයින් බවයි සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා කියා සිටියේ.

මේ වන විට හදුනාගෙන ඇති ආසාධිතයින්ගෙන් 550 ක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන අතර සුවය ලැබූ 215 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 09 ක්.


News Articles
Latest Videos
Most Popular Post