News Line| Off Air
Generic placeholder image

May
6

බි‍්‍රතාන්‍ය අන්තර්ජාතික වෙළද කටයුතු අමාත්‍යවරයා ලෙස රනිල් ජයවර්ධන පත්කෙරේ

908 Views


බි‍්‍රතාන්‍ය අන්තර්ජාතික වෙළද කටයුතු අමාත්‍යවරයා ලෙස රනිල් ජයවර්ධන පත්කෙරේ

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන රනිල් ජයවර්ධන එරට අන්තර්ජාතික වෙළද කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා.

අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් මෙම පත්කිරීම අද සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රනිල් ජයවර්ධන 2015 සිට හැම්ප්ෂයර් ප‍්‍රාන්තය නියෝජනය කරමින් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

2019 වසරේ එවකට බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරියව සිටි තෙරේසා මේ ශී‍්‍ර ලංකාව සදහා සිය වෙළද නියෝජිතයා ලෙසද පත්කරනු ලැබුවේ රනිල් ජයවර්ධනයි.

රනිල් ජයවර්ධනයේ පියා ශී‍්‍ර ලාංකික සම්බවයක් ඇති පුද්ගලයෙක්.


News Articles
Latest Videos
Most Popular Post