News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
6

කොරෝනා ආසාධිත වූ තවත් නාවික හමුදා සමාජිකයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබයි

712 Views


කොරෝනා ආසාධිත වූ තවත් නාවික හමුදා සමාජිකයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබයි

කොවිඩ් 19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සමාජිකයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා.

මේ අනුව කොවිඩ් 19 ආසාදනය වී සිට පුර්ණ සුවය ලැබු නාවික හමුදා සමාජිකයන් ගණන 12ක් දක්වා ඉහල ගොස් ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post