News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
6

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශී‍්‍ර ලංකාවට වෛද්‍ය උපකරණ පරිත‍්‍රාගයක්

723 Views


ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශී‍්‍ර ලංකාවට වෛද්‍ය උපකරණ පරිත‍්‍රාගයක්

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශී‍්‍ර ලංකාවේ කොරෝනා වෛරස මර්දන හා ප‍්‍රතිකාර කටයුතු ශක්තිමත් කිරීම සදහා රුපියල් මිලියන 151 කට අධික වටිනාකමකින් යුතු උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ප‍්‍රදානය කර තිබෙනවා.

මෙහි අතශ්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මෙන්ම සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් කට්ටල තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශී‍්‍ර ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ විසින් සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි වෙත මෙම උපකරණ ප‍්‍රදානය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post