News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
7

බංග්ලාදේශයේ සිටින ලාංකිකයෙකුටත් කොරෝනා ආසාදනය වෙයි

795 Views


බංග්ලාදේශයේ සිටින ලාංකිකයෙකුටත් කොරෝනා ආසාදනය වෙයි

බංග්ලාදේශයේ චිතගොන් හි සිටින ශ්‍රී ලාංකිකයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබේ. 48 හැවිරිදි ඇගලුම් අංශයේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ වන විට බංග්ලාදේශයෙන් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ රෝගීන් 11,719 දෙනෙකු හදුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ ගණන 186ක්.


News Articles
Latest Videos
Most Popular Post