News Line| Off Air
Generic placeholder image

May
7

තවත් ආසාධිතයින් 17 කට සුවයි – සුවය ලැබූවන් 232 දක්වා ඉහළට

673 Views


තවත් ආසාධිතයින් 17 කට සුවයි – සුවය ලැබූවන් 232 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාධිතයින් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 232 දක්වා ඉහළගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post