News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
8

අවසන් වරට හදුනාගත් ආසාධිතයින් අතරින් 24 දෙනෙකු නාවික හමුදා සෙබළුන්

679 Views


අවසන් වරට හදුනාගත් ආසාධිතයින් අතරින් 24 දෙනෙකු නාවික හමුදා සෙබළුන්

ඊයේ හදුනාගත් නව ආසාධිතයින් 27 දෙනාගෙන් 24 දෙනෙකු වැලිසර නාවික හමුදා කදවුරේ නාවික සෙබළුන් බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද‍්‍ර සිල්වා මහතා සදහන් කළා.

ආසාධිතයින් අතර ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් දෙදෙනෙකු සහ ඩුබායි වල සිට පැමිණි තවත් පුද්ගලයෙකු සිටින බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post