News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
8

තවත් කොරෝනා ආසාධිතයින් 08 දෙනෙකු සුවය ලබයි

763 Views


තවත් කොරෝනා ආසාධිතයින් 08 දෙනෙකු සුවය ලබයි

කොරෝනා ආසාධනය වී සිටි තවත් පුද්ගලයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව 240 දක්වා ඉහළගොස් තිබෙනවා.

මේ වන විට ශී‍්‍ර ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 824 දෙනෙකු වාර්තා වන අතර ඉන් 575 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා.

මෙරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 09 ක්.


News Articles
Latest Videos
Most Popular Post