ඉරානයේ ටෙහෙරාන් නුවර භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එය රිච්ටර් මාපකයේ ඒකක හතරයි දශම 8 ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව සදහන්.
භූ කම්පනයෙන් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.. එරට උසම ගිනි කන්ද ලෙස හැදින්වෙන දමාවන්ඩ් ගිනි කන්ද, භූ කම්පනයේ කේන්ද්‍රස්ථානය ලෙස විදයාඥයින් ප්‍රකාශ කරනවා