News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
8

අද දිනයේ මෙතෙක් කිසිදු කොරෝනා ආසාධිතයෙකු වාර්තා නොවේ

825 Views


අද දිනයේ මෙතෙක් කිසිදු කොරෝනා ආසාධිතයෙකු වාර්තා නොවේ

අද පස්වරු 6.30 වන තෙක් කිසිදු කොරෝනා ආසාධිතයෙකු වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ ආසාධිතයින් ගණන 824 ක්.

ඉන් 575 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන අතර 240 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා.

මෙරට කොරෝනා ආසාධනය වී මියගිය සංඛ්‍යාව 09 ක්.


News Articles
Latest Videos
Most Popular Post