News Line| Off Air
Generic placeholder image

May
8

11 වනදා සිට දිවයින පුරා ඇති සතොස වෙළඳසැල් විවෘතයි

518 Views


11 වනදා සිට දිවයින පුරා ඇති සතොස වෙළඳසැල් විවෘතයි

පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සැපයීමට ලංකා සතොස තවදුරටත් කටයුතු කරමින් සිටින බව එහි සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි.

ඔහු කියා සිටින්නේ, ලබන සදුදා දිනයේ සිට දිවයින පුරා ඇති සතොස වෙළඳසැල් විවෘතව තැබීමට සැලසුම් කර ඇති බවයි. ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිතා කරමින් වෙළඳාම් කටයුතු සිදුකිරීමට උපදෙස් ලබාදී ඇති බව නුෂාඩ් පෙරේරා මහතා සදහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post