News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
10

කළුතර සහ පුත්තලමේ ඇදිරි නීතිය ලිහිල් කරයි – කොළඹ සහ ගම්පහට දිගටම ඇදිරි නීතිය

1058 Views


කළුතර සහ පුත්තලමේ ඇදිරි නීතිය ලිහිල් කරයි – කොළඹ සහ ගම්පහට දිගටම ඇදිරි නීතිය

කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්ක දෙකෙහි ඇදිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම කි‍්‍රයාත්මකයි.

කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ති‍්‍රක්ක වල ඇදිරි නීතිය හෙට (මැයි 11 සදුදා) සිට නැවත දැනුම්දෙන තුරු කි‍්‍රයාත්මක වනුයේ රාත‍්‍රි 8 සිට අළුයම 5 දක්වා පමණයි.

කොළඹ, ගම්පහ දිස්ති‍්‍රක්ක වල ඇදිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතනික කි‍්‍රයාකාරිත්වය යථා තත්ත්වයට පත්කිරීම කළින් සැළසුම් කළ පරිදි හෙට මැයි 11 සදුදා ඇරඹෙයි.


News Articles
Latest Videos
Most Popular Post