News Line| Off Air
Generic placeholder image

Latest Posts

May
10

එංගලන්තයේ සිටින ලාංකිකයින් 25 දෙනෙකු කොරෝනා නිසා මිය ගොස් ඇති බව අගමැති තහවුරු කරයි

931 Views

එංගලන්තයේ සිටින ලාංකිකයින් 25 දෙනෙකු කොරෝනා නිසා මිය ගොස් ඇති බව අගමැති තහවුරු කරයි

හෙට සිට ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එංගලන්තයේ සිටින ලාංකිකයින් 25 දෙනෙකු කොරෝනා නිසා මියගොස් ඇති බව එතුමා එමගින් තහවුරු කළා.

News Articles
Latest Videos
Most Popular Post