News Line| Off Air
Generic placeholder image

May
10

කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 321 දක්වා ඉහළට

778 Views


කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 321 දක්වා ඉහළට

කොරෝනා වෛසරය ආසාදනයෙන් පසු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 321 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ අද තවත් 61 ක් සුවය ලබා රෝහල් වලින් පිටව යෑමත් සමගයි.

මේ වන විට ශී‍්‍ර ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 847 ක් වාර්තා වී ඇති අතර ඉන් 517 ක් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා.

එමෙන්ම ශී‍්‍ර ලංකාවේ කොරෝනා මරණ 09 වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post