News Line| Off Air
Generic placeholder image

May
10

ලෝක මව්වරුන්ගේ දිනය අදයි

2935 Views


ලෝක මව්වරුන්ගේ දිනය අදයි

ලෝක අම්මාවරුන්ගේ දිනය අදයි.

දස මාසයක් කුස දරාගෙන ඉදලා අනේක දුක් කම්කටොලු මැදින් ආදරයේ තිඹිරිගෙයකදී ගැහෙන හදකට ජීවය දුන්නු මිහිපිට දෙවියන් වන්නේ ආදරණීය අම්මායි.

මහාමායා දේවිය, ප‍්‍රජාපතී ගෝතමී දේවිය, මරිය මව්තුමිය ඇතුළු මාතාවන්ගේ කුලගෙයින් පැවතෙන මවකගේ සෙනෙහස කෙලෙස අකුරු කළ හැකිද?

වැටී වැටී නැගිටින තම සිගිති පුතුගේ, දුවගේ දෑතීන් අල්ලා ඔසවා තැබූ ඇයව පියවරෙන් පියවර දරුවෙකුට ජීවිතය දිනනන්ට සිය ආදරණීය දියණියගේ පුතණුවන්ගේ දෙපයට වාරුවක් වුණා.

දරුවන්ගේ ජීවිතයට ආලෝකය දෙන සූර්යයා මෙන් මුවාවෙමින් සදක් මෙන් එළියදෙන මෑණියනි ඔබට උපහාරයක් වේවා.


News Articles
Latest Videos
Most Popular Post