News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
11

අද දිනයේ මෙතෙක් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවෙයි

714 Views


අද දිනයේ මෙතෙක් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවෙයි

අද (11) දින පස්වරු 6.30 වන තෙක් මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නැහැ.

මේ වන විට කොරෝනා ආසාදිතව සිට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 343 ක්.

කෙසේ වෙතත් මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 511 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

ඊයේ දිනයේ සිදු කරන ලද PCR පරීක්ෂණ ගණන 1282 ක් වන අතර එහිදී රෝගීන් 16 දෙනෙකු හඳුනාගනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post