වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිළිමතලාව ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට හෙට (12 උදෑසන 8.00 සිට පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළා.