News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
12

ඉන්දියාවේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 479 දෙනෙක් අද දිවයිනට

688 Views


ඉන්දියාවේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 479 දෙනෙක් අද දිවයිනට

මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන් ඉන්දියාවේ රැඳී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද(12) දිවයිනට රැගෙන ඒමට නියමිත බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව චෙන්නායිහි රැදී සිටින ශ්‍රී ලාංකිකයින් 479 දෙනෙකු මෙලෙස දිවයිනට රැගෙන ඒමට නියමිතයි

දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිත බවයි යුධ හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post