ඊයේ(11) දිනයේ දින 24 කට පසුව පළමු වරට මෙරටින් කිසිදු කොවිඩ්-19 වෛරස ආසාදිතයෙකු හඳුනාගෙන නොමැති බව වාර්තා වෙනවා. ඒ අනුව මේ වන විට තවදුරටත් මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 863 ක්.
ඒ අනුව වෛරස ව්‍යාප්තිය ආරම්භ වීමෙන් අනතුරුව කිසිදු නව ආසාදිතයෙකු හඳුනානොගත් සිව්වන දිනය ලෙස ඊයේ දිනය වාර්තා වෙනවා.