තවත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ කරාපිටිය ශික්ෂණ රෝහලේ සිදුකළ පරීක්ෂණවල දී මෙම නව ආසාදිතයින් 6 දෙනාම නාවික හමුදා සාමාජිකයින් බවයි.
ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 869 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව ද 435 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ