News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
12

ගත වූ පැය 24 තුල අමෙරිකාවෙන් කොරෝනා මරණ 1008ක් වාර්තා වෙයි

726 Views


ගත වූ පැය  24 තුල අමෙරිකාවෙන් කොරෝනා මරණ 1008ක් වාර්තා වෙයි

කොවිඩ් – 19 වෛරසයෙන් අද වන විට ලොව පුරා රටවල්වලින් ආසාදිතයන් හතලිස් දෙලක්ෂයක් ඉක්මවා තිබෙන අතර වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව දෙලක්ෂ අසූහත්දහසකට අධික වෙනවා.

මේ අතර ඊයේ දිනයේදී අමෙරිකාව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 80,000 ඉක්මවා ගිය අතර කොවිඩ් – 19 වෛරසයෙන් ලොව වැඩිම බලපෑමක් එල්ලවූ අමෙරිකාවෙන් ඊයේ දිනයේදී මරණ 1,008 ක්.

අමෙරිකාවෙන් ඊයේ දිනයේදී මරණ 1,008 ක් වාර්තා වී තිබුණේ සමස්ත මරණ සංඛ්‍යාව 81,795 දක්වා ඉහළ දමමින්.


News Articles
Latest Videos
Most Popular Post