News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
12

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද හොත් රට තුළ දෙවන කොරෝනා රැල්ලක්

889 Views


සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද හොත් රට තුළ දෙවන කොරෝනා රැල්ලක්

අද දිනයේත් කොළඹ, ගම්පහ ඇතුළු සෙසු දිස්ති‍්‍රක්ක වල රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකෙහිම වැඩ කටයුතු සිදුකළේ රට යථා තත්ත්වයට පත්කිරීමත් සමගයි.

මෙලෙස රට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අවස්ථාවේදී ජනතාව සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය නොකළහොත් ඉදිරි සති දෙක තුළ යලිත් රටතුළ කොරෝනා දෙවන රැල්ලක් ඇතිවිය හැකි බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සදහන් කළා.

මේ හේතුවෙන් ජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති නිසි ආරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් සිය දෛනික අවශ්‍යතා ඉටුකර ගත යුතු බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post