News Line| Off Air
Generic placeholder image

May
12

අද දින හදුනාගත් ආසාධිතයින් 10 දෙනාගෙන් 09 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින්

719 Views


අද දින හදුනාගත් ආසාධිතයින් 10 දෙනාගෙන් 09 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින්

අද (11) දිනය තුළ නව කොරෝනා වෛරසය ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගනු ලැබුවා.

ඉන් 9 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් පුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සං‍ඛ්‍යාව 879 ක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post