News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
12

ලෝක හෙද දිනය අදයි

1168 Views


ලෝක හෙද දිනය අදයි

ජාතික හෙද දිනය සෑම වසරකම මැයි 12 වන දින පැවැත්වෙන අතර ලොව පුරා හෙදියන් සෞඛ්‍ය සේවයට දක්වන දායකත්වය හඳුනා ගැනීමට අවස්ථාව ලබා දෙයි. නවීන හෙද සේවයේ නිර්මාතෘ වන ෆ්ලෝරන්ස් නයිටිංගේල්ගේ උපන්දිනය නිමිත්තෙන් මැයි 12 වන දින දිනය සමරනු ලැබෙනවා.

හෙදියන් වසරින් වසර වඩාත් විශ්වාසදායක වෘත්තියක් ලෙස නම් කරනු ලැබන අතර අවදානමට ලක්වුණු මේ කාලසීමාවේදී මිනිසුන් රැකබලා ගැනීමෙන් හෙදියන්ට ඔවුන්ගේ රෝගීන් සමඟ විශේෂ බැඳීමක් ඇති කර ගනිමින් නිරන්තරයෙන් ගෞරවයට ලක්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post