News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
13

ඇඳිරි නීතිය ඉවත් කෙරුණු දිස්ත්‍රික්කවල සුරාසැල් විවෘත කෙරේ

606 Views


ඇඳිරි නීතිය ඉවත් කෙරුණු දිස්ත්‍රික්කවල සුරාසැල් විවෘත කෙරේ

ඇඳිරි නීතිය හේතුවෙන් වසා දැමුණු සුරාසැල් ඇඳිරි නීතිය ඉවත් කෙරුණු දිස්ත්‍රික්කවල විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද දිනයේ සිට කොළඹ, ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල සුරාසැල් විවෘත කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේවෙතත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල බලපත්‍රලාභී සුපිරි වෙළෙඳ සංකීර්ණවල ද මත්පැන් අලෙවි කිරිමට අද දිනයේ සිට අවසර ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post