News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
13

මෙරටින් හමු වූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 893 දක්වා ඉහළ යයි

614 Views


මෙරටින් හමු වූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 893 දක්වා ඉහළ යයි

මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 893 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ තවත් ආසාධිතයින් දෙදෙනෙකු හදුනාගැනීමත් සමගයි.

අද දිනයේ මේ දක්වා හමු වී ඇති ආසාධිතයින් සංඛ්‍යාව 04 ක්.

ශී‍්‍ර ලංකාවේ ආසාධිතයින්ගෙන් 502 ක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා.

සුවය ලැබූ පුද්ගලයින් 382 ක් රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 09 ක්.


News Articles
Latest Videos
Most Popular Post